නම නොපෙනෙන පරිදි rename කරගනිමු.



ඔබට නම නොපෙනෙන පරිදි rename කිරීමට අවශ්‍ය icon එක හෝ Folder එක තෝරා right click කර එහි ඇති  rename යන්න තෝරන්න.
දැන් space කිහිපයක‍් තබා enter කර නම නැතිවෙන්නේද  බලන්න.එවිටද පෙර තිබු නම යලිත් දිස්වේ.
එසේ නම් කොහොමද නම නොපෙනෙන පරිදි rename කරගන්නේ?
නැවත පෙර පරිදි  නම නොපෙනෙන පරිදි rename කිරීමට අවශ්‍ය icon එක හෝ Folder එක තෝරා right click කර එහි ඇති  rename යන්න තෝරාගෙන Alt key එක ඔබාගෙන 0160 ලෙස type කර  enter කරන්න.
දැන් වැඩේ අහවරයි.

Post a Comment

Previous Post Next Post