ඉතා සරලව Folder එක‍් සඟවන්නේ කෙ‍සේදැයි බලමු.


ඔබට සැඟවීමට අවශ්‍ය Folder තොරා right click කර එහි ඇති properties යන්න තෝරන්න.
එහි Customize යන්න තෝරන්න.
දැන් එහි Folder icons යටතේ ඇති Change Icon යන්න තෝරාන්න. එහි පහත රූපසේ පරිදි  Icon අතර ඇති හිස් ඉඩ තෝරා Ok කරන්න.

දැන් නැවත properties කවුලුව දිස් වෙන අතර අප සිදුකල වෙනස්කම Apply කර  Ok කරන්න.
දැන් එම  Folder එක හදුනාගත හැක්‍‍කේ එහි නම්න් පමණි.ඒ සදහා නම නොපෙනෙන පරිදි rename කරගනිමු. යන ලිපියෙහි සදහන් අයුරින් නම නොපෙනෙන පරිදි rename කරගන්න.
දැන් වැඩේ හරි.

Post a Comment

Previous Post Next Post