Blogඅඩවියට නම ලැබුනු හැටි

මාහට Blogඅඩවියක් නිර්මානය කිරීමේ දැඩි ආශාවක‍් තිබූ නමුත් Blogඅඩවිය සදහා යෙදීමට නිසියාකාර නමක් මතකයට නොආබැවින් මේ පිළිබදව මිතුරන් කිහිපදෙනෙකු‍ගෙන් විමසීමට සිදුවිය. ඔවුන් සියලුදෙනාම මා වැටුනු වලේම වැටිනි.එය එසේ වුවත් උත්සාහය අත්නොහැර දිගින් දිගටම ඔවුන්ගෙන්ම පිළිතුරක් අපේක්ෂා කළේ වැටුනු වලෙන් ගොඩ ඒමට නම් වලකටෙන්ම ආයුතු බැවිනි.අපි වලෙන් ගොඩ ආමු.එහි ප්‍රතිඵලයක‍් වශයෙන් මාගේ Blogඅඩවියට මේ නම උරුම විය.

මෙම Blogඅඩවිය හුදෙක්ම දැනුම බෙදා ගැනීමට හා වි‍නෝදාස්වාදය සදහා නිර්මානය කරන ලද්දක‍් මිස කිසිවකු අපහසුතාවට පත්කිරීමේ ඡේතනාවෙන් නිර්මානය කරන ලද්දක‍් නොවේ.

2 Comments

  1. එල එල දිගටම කරගෙන යමු. සුභ පැතුම් !!!!!1

    ReplyDelete
  2. රසික මල්ලිට බොහොම ස්තුතියි.මා බලාපොරොත්තුවන්නේත් එයයි.
    නැවතත් ඔබට ස්තුතියි.

    ReplyDelete
Previous Post Next Post